Breakfast Recipes

උදේ කෑමට සහ රෑ කෑමට විනාඩි 10න්/ Easy and Healthy Breakfast and Dinner recipe

රෙසිපි
රුලං 200g
පොල්කිරි කෝප්ප 01යි (250ml)
පොල් කෝප්ප 1/4යි
ලුණු තේ හැදි 3/4යි
අප්ප සෝඩා තේ හැදි 1/8යි

තෙම්පරාදුව සදහා
පොඩි ලූණු ගෙඩි 1/2යි
වියලි මිරිස් කරල් 02යි
කරපිංචා ස්වල්පයක්
අබ සහ සූදුරු ස්වල්පයක්
තෙල් තේ හැදි 03යි

Products You May Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *